අපගේ දැක්ම ශ්‍රී ලංකාව දකුනු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය කිරීමට උරදිය හැකි මූලික නිපුනතාවයන්ගෙන් හෙබි දරු පිරිසික්
තොරතුරු තාක්ෂණයේ යෙදවුම් බහුලව භාවිතා වන නවීන සමාජ රටාවට අවතීරණයවීම පිනිස ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියමුවන් ලෙස අප ද ආදර්මත් වෙමින් පෙළ ගැසීම අත්‍යවශ්‍ය යැයි සිතමි. එනයින් අපගේ උත්සහය වන්නේ මෙම අඩවියට පිවිසෙන ඔබ සැම වෙත නිවැරදි වූත් කාලීන වූත් තොරතුරු සැපයීම තුලින් තොරතුරු තාක්ෂණය භාවිතාවට ඔබ සැම දිරමත් කිරීමයි.